Tuesday, December 27, 2011

අනන්තයට මෙහා


තලන බටු ප්‍රේමයෙන්
මුසපත්ව රැළි නැගූ
නුඹේ ඒ කෙහෙරැල්ල
ගලා යන ඕජසින් පෙඟිලා
මවන්නේ මැවෙන්නේ
මරණින් මතුත්
නුඹ මට කරනවැයි කී - ඒ
අහිංසක ප්‍රේමයම ද?


අ . වික්

8 comments:

  1. “තලන බටු ප්‍රේමය“ ???

    ReplyDelete
  2. ප්‍රේමය මරණින් මතු තියනවාද?

    ReplyDelete
  3. ප්‍රේමයත් හරියට තලන බටු වගේ ............ තැලුනොත් විතරයි රස දැනෙන්නේ ;)

    තියනවලු . උදාහරණ නම් මහ ගොඩක් තියනවා. ඉතිහාසේ ඉඳන්ම පටන්ගෙන කියන්න පුළුවන් .

    ReplyDelete
  4. දැනට මාස තුන හතරකට විතර කලින් මම මේ බ්ලොග් එක බැලුවෙ...හැම පෝස්ට් එකක්ම බැලුව...ඒත් කමෙන්ට්එකක් දාන්න බැරිවුනා..ඇත්තටම පුදුමත් හිතෙනව සමහර පෝස්ට්...
    පිණි
    රෝස මල්
    ගුප්තා
    වික්ටෝරියා
    මීදුම අතරින්
    හෝර්ටන් තැන්නේ තනිවෙන්නෙ බලාගෙනයි
    කැරකෝප්පු මාවත
    ඒ අතරින් විශිෂ්ඨයි.....
    වෙනස්ම ආකාරයක නිර්මාණ රටාවක්...ඇත්තටම ආසාවෙන් බලන් ඉන්නව ඊළඟ නිර්මාණය එනකම්....

    ජය...!

    ReplyDelete
  5. බොහොම ස්තූතියි ........

    ReplyDelete
  6. අයියේ...මට “හන්තානට පායන සඳ“ කියන පෝස්ට් එක පේන්නෙ නැහැනේ...ඒ ඇයි???

    ReplyDelete
  7. නංගී ...මම ඒ පෝස්ට් එක publish කළේ නැහැ . ඒ වෙනුවට අලුත් පෝස්ට් එකක් publish කළා .

    http://amilawickramasinghe.blogspot.com/2012/01/blog-post.html

    මගේ blog එක කියවනවට බොහොම ස්තූතියි !

    ReplyDelete