Wednesday, November 30, 2011

තුහින සාළුව


උණුහුමට පෙරවන්න
ඉන්නකං නොලැබිච්ච
ඒ සාළුව.........
මළා ම
කුණ වහන්න
මොකට ද?
තුඃ

3 comments:

  1. exam ඉවරකරපු ගමන්ම....!
    අමිල අයියා නැවතත්

    ReplyDelete
  2. http://www.cinelanka.net/

    ReplyDelete
  3. ජීවත් වෙද්දී නොලැබුනු ගොඩක් දේවල් , මැරුණට පස්සේ මිනිස්සුන්ට හම්බෙන්නේ.....

    ReplyDelete